Through this interface, students can request help, support, or guidance regarding issues such as ragging or Sexual and Gender-Based Violence (SGBV) that they may experience during university life. The confidentiality of your request will be strictly maintained.
මෙම අතුරුමුහුණත හරහා, විශ්වවිද්‍යාල ජීවිතයේදී පසුකරන නවකවදය හෝ ලිංගික හා ලිංගිකත්වය අශ්‍රිත පීඩා (SGBV) වැනි ගැටළු සම්බන්ධයෙන් උදව්වක්, සහයෝගය හෝ මාර්ගෝපදේශනය ඉල්ලා ශිෂ්‍යයින්ට හැකිය. ඔබේ ඉල්ලීමේ රහස්‍යභාවය දැඩිව ආරක්ෂා කරනු ලැබේ.