Weather Advisory Update
We hope that you are all safe and pray for the speedy recovery of everyone affected by the recent natural disasters. Graduands who have not yet collected their convocation regalia and admission cards on previous dates may collect them on 01 and 02 December 2025 (same locations that were originally scheduled for the 28th and 29th). All candidates are kindly requested to collect their regalia and admission cards on these dates unless there is a valid reason that prevents them from attending. Graduands unable to attend on 01 and 02 December due to disaster-related difficulties may collect their regalia and admission cards until 06 December 2025. Further information can be obtained from the relevant faculty or unit (contact details are provided in the **Official Attachment / Notice**).
සියලුම උපාධි අපේක්ෂකයින් වෙත,
ඔබ සැම ආරක්ෂිතයි කියා බලාපොරොත්තු වන අතර ස්වාභාවික විපත් බලපෑමට ලක් වූ සැමට ඉක්මන් සුවපත් වීම ප්‍රාර්ථනා කරමි. පෙර දිනයන්හිදී උපාධි ප්‍රධානෝත්සවයට අදාල උපාධි ඇදුම් කටිටලය හා ප්‍රවේශ පත්‍ර ලබා නොගත් සියලුම උපාධිලාභීන් හට 2025.12.01 හා 2025.12.02 යන දිනයන්හිදී උපාධි ඇදුම් කටිටලය හා ප්‍රවේශ පත්‍ර ලබාදිමද සිදු කරනු ලැබේ (කලින් දැනුම් දුන් ස්ථානවලම ). විශේෂ හේතුවක් නොමැති සැම අයේක්ම 1 හා 2 දිනයන් හි උපාධි ඇඳුම් කට්ටල ය හා ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට කරුණික වන ලෙස දන්වා සිටී. දෙසැම්බර් මස 01 හා 02 දිනයන්හි පැමිණිට අපහසු අපදා තත්වයට ලක්වු උපාධි අපේක්ෂකයින් සිටි නම් ඔවුන්ට දෙසැම්බර් මස 06 දින දක්වා (04 වන දින හැර) උපාධි ඇදුම් කටිටලය හා ප්‍රවේශ පත්‍ර ලබා ගත හැක. ඒ පිලිබද තොරතුරු අදාල පීඨය හෝ ඒකකය හරහා ලබා ගත හැක ( වැඩිදුර තොරතුරු හා දුරකතන අංක **ඇමුණුමෙහි දක්වා ඇත** ).
For any issues related to Convocation